ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධශතකය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යෂස්වි ජයිස්වාල් සමත්වී තිබේ. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (11) පැවති තරගයේදී...
ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයාර් චයිනා ගුවන් සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව, සංචාරක අමාත්‍ය...
පසුගියදා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි මාතලේ ප්‍රදේශයේ...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (12) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්...
ඉන්දියාවෙන් ආනයනය කෙරෙන බිත්තර සඳහා අනුමැතිය ලබාදීමේ ප්‍රමාදය වළක්වා, දින එක හමාරක් තුළදී කඩිනමින් අනුමැතිය ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය අතර පැවැති සාකච්ඡාවකදී තීරණය කර...
පොළොන්නරුවේ දුශ්කර ගම්මානවල සිටින දරුවන් ප්‍රවාහනය කිරීමට පොළොන්නරු ඩිපෝව වෙන් කරන ලද ලංගම බස් රථය නතර කර දමා ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. ප්‍රවාහන මහාමාර්ග හා...
ශ්‍රී ලංකාවේ සිටින රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සමක්...
පසුගියදා කළුතරදී සිදුවූ 16 හැවිරිදි දැරියගේ මරණයට සම්බන්ධ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ. (පෙර පුවත: 2023 මැයි 11, ප.ව. 05:59) කළුතර සිසුවියගේ මරණයට...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අතපෙවීම් සිදු වෙනවාදැයි සොයා බැලීම සඳහා මේ දිනවල මෙහි පැමිණ සිටින අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු...
මීට දින කිහිපයකට පෙර දූෂණ චෝදනා මත පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඛාන් මහතාව වහාම නිදහස්...