එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විනාශයෙන් සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන බවත් ඒ...
තම ගැටලු වලට නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා (16) පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් මෙම...
කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය...
රේගු නිෂ්කාශන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වී ඇති බව වාර්තා වේ. රේගු අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ වාප්පු ලිපිකරුවන් ප්‍රමාද වී සේවයට වාර්තා කිරීම මෙම තත්ත්වයට...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අතපෙවීම් සිදු වෙනවාදැයි සොයා බැලීම සඳහා මේ දිනවල මෙහි පැමිණ සිටින එහි උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනා අද...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්...
කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව පැවසූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ප්‍රකාශයක්...
රටට හිමි පුනර්ජනනීය බල ශක්තිය අදානි සමූහයට ලබාදීමට ඒරෙහිව පුද්ගලයන් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. මෙසේ පැමිණිලි කර ඇත්තේ සංඛ චන්දිම...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත...
ජීවත්වීම ගැටලුවක් වූ පුද්ගලයන් 22.7%ක් ද, ආර්ථික අසීරුතාවෙන් ජීවත් වන 53%ක් ද මරෙට සිටින බව ජර්මනිය, ඇමරිකාව, යුරෝපා සංගමය සහ ලංකාව එකතුවී කළ ඒකාබද්ධ සමීක්ෂණයකින් අනාවරණය...