කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය...
වසර 2022-23 මූල්‍ය වර්ෂයේදී ඩොලර් මිලියන 3 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ ‘ටාටා සමාගම’ට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඇති බව...
කළුතර නගර මධ්‍යයේ පිහිටි හෝටලයක උඩු මහලින් වැටී මියගිය බව කියන දහසය හැවිරිදි දැරිය ඒම හෝටලයට රැගෙන ගිය LOLC සමාගමේ ද සීසර් කෙනෙකු ලෙස කටයුතු කරන...
වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතාට ලබන සැප්තැම්බර් මස 14 වැනිදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක...
වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත...
2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන සුහුරුපාය වෙසක් සැමරුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක...
කළුතර නගර මධ්‍යයේ පිහිටි හෝටලයක උඩු මහලින් වැටී 16 හැවිරිදි සිසුවියක මිය යාමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියක මැයි 15...
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය සඳහා නීත්‍යානුකූල ලෙස පත්වූ රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලය පමණක් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නා බවත් වෙනත් ආකාරයට පත්කළ...
එංගලන්තයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය...
ඇමරිකාවේදී පැවැති ලෝන් ස්ටාර් කන්ෆරන්ස් මලල ක්‍රීඩා ශූරතාවේ පිරිමි උස පැනීමේ ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකාවේ සෙනිරු අමරසිංහ සමත් විය. ඒ මීටර 2.14ක දක්ෂතාවක්...