මැයි 5 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරබිමත් සමග ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව...
අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර පරික්ෂා කිරීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකචදී එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය...
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) ආරම්භ කෙරිණි. බුද්ධ රශ්මි ජාතික වෙසක්...
ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතා පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මාස්ටර්කාඩ් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන මොහු, ධූරයට යෝජනා...
අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. ප්‍රසාද ලකුණු 721ක් ලබාගනිමින් ඔහු,...
අද (04) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු මධ්‍යාහ්න 12.00ට නිමා වේ. වෙසක් පොහොය දිනයට පසුදින සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් සිය කාර්ය මණ්ඩලයට අමතර වරුවක නිවාඩුවක් ලබාදීම...
ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින හෙට (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන...
කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම තොරාඇතත් තවමත් එයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය දී නොමැත. මේ හේතුවෙන් එහි පුහුණු කටයුතු ඇනහිට ඇතැයි...
ප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව සිරගතව සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන සින්හාරගේ ගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු ගේ අපරාධ සම්බන්ධයෙන් වූ...
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. එය සංවර්ධනය...