කොළඹ වරායේ නැංගුරම්ලා තිබු විදෙස් නෞකාවකට හොරෙන් ඇතුලු වී නිතිවිරෝධී ලෙස විදේශගත වීමට උත්සාහ කළ පුද්ගලයන් හතර දෙනා රිමාන්ඩ් කර තිබේ. ඊයේ (10) සවස ඔවුන් සිවුදෙනාව...
දකුණු පළාතේ රේඩාර් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා චීනය විසින් ඉල්ලීමක් සිදුකර නැතැයි විදේශ කටයුතු අමාත්‍ය – අලී සබ්රි මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ TV දෙරණ...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ස්ථාන මාරුකිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම අදාළ ස්ථාන මාරුකිරීම් සිදුවනු ඇති බව පොලිස් මූලස්ථාන...
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව එක සන්ධානයක් ලෙස කටයුතු කිරීම වඩාත් සුදුසු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි....
ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය දුන් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා කියා...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම දෙවන වතාවටත් කල් දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් එම කොමිසම විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය...
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක...
සීමානිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් නව සීමානිර්ණ වාර්තාව අද (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදී තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව...
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරක් පිහිටුවීමට තම රටට කිසිදු අදහසක් නොමැති බව මෙරට සිටින අමෙරිකානු තානාපතිනි – ජුලී චං මහත්මිය පවසා තිබේ. ඇය ඒ බව පවසා...
මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය...