මාතර, මිදිගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා අද (30) අලුයම මිය ගොස් තිබේ. මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ පස්වරුවේ එම පුද්ගලයාට වෙඩි තබා...
දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය විශාල බදු ගෙවන්නන්ගේ ලිපිගොනු සංඛ්‍යාව 800 කටත් වඩා අඩු බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. එසේම සියලුම ලිපි ගොනු...
මෝටර් රථයකින් පැමිණි පිරිසක් අහංගම මිදිගම සංචාරක අවන් හලක් ඉදිරිපිටදි එම අවන් හලේ අයිතිකරුට ඊයේ (29) රාත්‍රී වෙඩිතබා පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි. තුවාලකරු රෝහල්ගතකර ඇති...
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝග ක්‍රියාත්මක...
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කිරීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තුව අනිවාර්යෙන්ම අඩු කරන බවත් පළමු කිලෝමීටරය රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 80...
අද (29) පෙරවරුවේදී ප්‍රකාශයට පත්කරන ලද ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය වන ආකාරය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව අවම ගාස්තුව වන...
2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් මියගිය තැනැත්තන් අතර සාරා ජස්මින් ද සිට ඇති බව තහවරු වී තිබේ....
මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේදී රජයට රු. මිලියන 883ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටි...
ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) සිට ක්‍රියාත්මක වන පරිදි අවම බස් ගාස්තුව රු. 30 ක් දක්වා අඩු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සෙසු...
ලබන වසරේදී (2024) අත්සන් තැබීමට යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ සිව්වැනි සාකච්ඡා වටය පසුගිය 27 වනදා කොළඹදී ආරම්භ කෙරිණි. විශාල සහ...