ලබන වසරේදී (2024) අත්සන් තැබීමට යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ සිව්වැනි සාකච්ඡා වටය පසුගිය 27 වනදා කොළඹදී ආරම්භ කෙරිණි. විශාල සහ...
අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එසේම...
රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද...
නිරුවත් ඡායාරූප අනියම් සැමියාට යැවූ බිරිඳව ඝාතනය කිරීමට සූදානම්ව සිටී පුද්ගලයකු අඩි දෙකහමාරක් පමණ දිගැති කඩුවක් සමග අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි. සැකකරුගේ බිරිඳ...
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු වීමට නියමිතය. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් අඩු වී ඇති අතර, එහි නව මිල...
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා පොලිස්...
පසුගිය ජූලි මස නව වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට පහර දී ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෝට්ටේ මහ...
රාජ්‍ය නිලධාරීන් පිළිබඳව මහජනතාවට කලකිරිමක් ඇතිකරවා ඉකුත් වසරේ (2022) මැයි 09 වැනිදා වැනි සිදුවීමක් ඇතිකරන්නට වෙළෙඳ ඇමැතිවරයා කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ...
ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස කටයුතු කරන සියලූම වෘත්තීය සමිති නායකයින්ට සහ එයට සහාය ලබාදුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණයකර තිබේ. ඊට අදාළ නිවේදනය පහත...
අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන ඛනිජ තෙල් සේවකයින් එම සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් එම ආයතන සභාපතිවරයා හට දැනුම්දුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය...