වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර...
ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇති ජර්මන් ජාතික කාන්තාවක් ද මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ. මරීයා බෙනැන්සා නම් ඇය, ස්වාධීන අපේක්ෂකයෙකු...
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබේ. ඒ අනුව ඔහු එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි...
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇති...
කීරි සම්බා සහල් තමන් සන්තකයෙහි තිබියදීත් එය නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ වෙළෙඳසැල් හිමිකරුවෙකුට දඩ මුදල් සහ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත...
බියර් කන්ටේනර් රථයක් පෙරළීමෙන් කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබේ. අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවද තවදුරටත් වාර්තා...
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ. ඒ අනුව ඇය හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස් ජෙනරාල්වරිය...
මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. (පෙර පුවත 2025 මාර්තු 19 පෙ.ව.09.17)...
නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්...
රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා සැප්තැම්බර් මස 23 වනදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කලේය. කොරියානු...