අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ තිබේ. දින කිහිපයක සිටම රටේ විශේෂ අවධානයක් යොමු...
වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් පොලීසියට ඊයේ (18) නියෝග කළේය. ඒ වැලිකන්ද පොලීසිය විසින් මීට මාස කිහිපයකට...
ජනතා විමුක්ති පෙරමුණ 1987 -1990 කරැල්ලේ දැවැන්තම විනාශය කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ය. එකා පිටුපස එකා මරා දමද්දී ද, කොමියුනිස්ට් පක්ෂය තම දේශපාලන මතවාදයේ විප්ලවීය...
මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම පිරිස...
මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5R ස්ථානයේදී වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (18) රාත්‍රී...
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ් ශ්‍රී ලංකා...
පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය....
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (19) දිනයේත් පැවැත්වේ. ඒ අනුව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගැනීමට නියමිතය....
මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම අනතුරින් පස් දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර එක්...
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12 න් අවසන් වේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලදී ඇප මුදල් තැන්පත් කළ හැකි...