මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන...
මැලේසියානු රජය මෙරටට අනුමත කළ රැකියා දසදහසක කෝටාවට අමතර ව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇති බව කම්කරු හා විදේශ...
මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු යන සැකකරුවන් ඊයේ (15) කටුනායක ගුවන් තොටට ආසන්නයේ නවතා තිබූ...
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා දිවයිනේ පොලිස් කොට්ඨාස 12ක් භාරයේ තිබූ ගෑස් මුහුණු ආවරණ, කැරලි මර්දන පලිහ සහ හෙල්මට්, රබර් උණ්ඩ තොගයක් කොළඹ...
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සැතැපුම් 17 දරණ ස්ථානයේ (මෝදර ධීවර වරාය ආසන්නයේ) දුම්රිය හරස් මාර්ගය හෙට (16) සිට මාර්තු 19දා දක්වා වසා දමන බව ශ්‍රී ලංකා දුම්රිය...
මේ වසරේදී සිය පාවහන් නිෂ්පාදන සඳහා කැන්ගරු හම් යොදා ගැනීම නවතා දමන බවට ලෝක ප්‍රකට ක්‍රීඩා ඇඳුම් සහ පාවහන් නිෂ්පාදන සමාගමක් වන ‘නයිකි’ සමාගම නිවේදනය කර...
පාකිස්තානයේ ආරක්ෂක අංශ විසින් එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තාවකාලිකව නවතා දමා ඇතැයි වාර්තා වේ. ලාහෝර් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන් සුපර් ලීග්...
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහරාන් හසීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා ඇප මත මුදා හැරීමට කල්මුණේ මහාධිකරණය නියෝග කර තිබේ. දැඩි ඇප කොන්දේසි මත ඇය මෙලෙස...
මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු යන සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න...
දැනට ක්‍රියාත්මක අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විශේෂ...