“ආදරය කියන්නේ නිදහස කියල හිතන හැමෝම බෝගම්බර හිරගෙදරට එන්න. නිදහස් වෙන්න” මේ වැකිය අභිෂේකා විමලවීර නම් ගායන ශිල්පිනියගේ මහනුවර පැවති ‘අභී – ලයිව් ඉන් කොන්සර්ට්’ සංගීත...
පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා...
2023 පොදුරාජ්‍ය මණ්ඩලීය දිනය වෙනුවෙන් ඊයේ (13) එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවති සර්විස් ඔෆ් සෙලිබ්රේෂන් උත්සවයේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කලාකරුවකු හා කලාකාරියක විසින් දේශීය ගී...
එන්ජිම, ගියර් පද්ධතිය සහ චැසි පද්ධතිය ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම මගින් ලබාගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ ගොඩබිම් හා මුහුද ආශ්රිත මෙහෙයුම් කටයුතු සඳහා ‘කොම්බැට් ඕල්ටරේන්...
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කිරිඉබ්බන් වැව යන ජලාශයන්හි මතුපිට පාවෙන සූර්ය පැනල බලාගාර ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය...
හිටපු ඇමති විමල් වීරවංශට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (14) නියෝග කළේය. ඒ, විමල් වීරවංශ අද (14) මෝසමක්...
අද (14) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව ඇමෙරිකානු ඩොලරයේ මිල නැවත වතාවක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ එහිදී ඩොලරයක...
ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (14) බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණ ඇත. ඒ අනුව අද (14) ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ...
කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් විදේශික සංචාරකයන් හට පනවා තිබූ සීමා ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබේ. ඒ අනුව, හෙට (15) දිනයේ සිට සියලු කාණ්ඩ වල වීසා...
කෙටි සංචාරයක් සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස මෙරටට පැමිණිීමට නියම්තය. මීට පෙර එක් ටෙස්ට් තරගයක් හා එක්දින ජාත්‍යන්තර තරග දෙකක් පැවැත්වීමට දෙරට මුලින් එකඟ වී...