වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්.ගුණසිංහ මහතා...
රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි KDU, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇති විශ්වවිද්‍යාලවලට...
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුව මෙම ගැසට්...
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරු අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයෙන් ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ...
Update – පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත්...
තෙළිඟු භාෂාවෙන් (නිර්මාණය වූ) ජනප්‍රිය RRR චිත්‍රපටයේ එන ‘නාටු නාටු’ ගීතය ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය චිත්‍රපට ගීතය බවට පත්වෙමින් ඉතිහාසගතව තිබේ. මෙම අතිශය ජනප්‍රිය ගීතය...
ගැටුමකින් තුවාල ලබා පලායමින් සිටි පුද්ගලයකු ගමන් කරමින් සිටි කාර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ දී අනතුරකට ලක් වීමෙන් පසු රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී සොයා...
අසූව දශකයේ අසාධාරණයට අයුක්තියට එරෙහිව සටන් වැදුණු බව කියන සමාජයේ වරදින් නොමග ගිය පසුව පොලිස් වෙඩි පහරකින් මියගිය හේරත් මුදියන්සේලාගේ විජේසුන්දර නොහොත් “පොළොන්නරුවේ පොඩි විජේ” යන...
කොළඹ දී පැවැති විරෝධතා මැඬලීමට භාවිත කරන ලද කඳුළු ගෑස් උණ්ඩ සහ ඒවා භාවිත කරන ලද ආකාරය සම්බන්ධයෙන් සති 02 ක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස අධිකරණය,...