ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනපතිවරයා...
නීති ක්ෂේත්රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” ඊයේ (12) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ...
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා...
ජපාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව 2023 – 2027 කාල පරිච්ඡේදය සඳහා කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ සිය පළමු ජාතික ක්‍රියාකාරී...
වෙනත් පුද්ගලයෙකුගේ විදෙස් ගමන් තහනම හා සම්බන්ධ තොරතුරු හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විදේශ ගමන් බලපත්‍රයට ඇතුළත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේ රාජකාරි මේ...
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13) වරෙන්තු නිකුත් කර තිබේ. ඒ,...
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවති 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 7ක් දිනාගැනීමට “Everything Everywhere All at Once” චිත්‍රපටය සමත් වී තිබේ. මෙම...
අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය කොටුවීල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි...
මහනුවර අනිවත්ත හංසවිලා නැමැති නිවසේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එම නිවසේ හිමිකාරිය බවට සැකකෙරෙන ජනප්‍රිය නිළි සනෝජා බිබිලේව මහනුවර කොට්ඨාස අපරාධ...
කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව තිබේ. දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති...