තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින්...
පසුගියදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වසන්ත මුදලිගේ නිදහස් කිරීමට ලබා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අභියාචනය ලබන 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (09)...
කැළණි සරසවි සිසුන් 06 ඇප මත මුදා හැර තිබේ. අදාළ සිසුන් 06 දෙනා ඊයේ (08) රාත්‍රියේ කැළණි සරසවිය අසල දී පැවැති විරෝධතාවය අතරතුරදී පොලිස් අත්අඩංගුවට පත්...
ශ්‍රී ලංකාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග අද (9) දිනයේ යුග දිවියට පිවිසිණි. වනිඳුගේ අත ගත් මනාලිය නමින් වින්ද්‍යා පද්මපෙරුමයි.
කදාන ලින්ටන් පාරේ දී හෝටල් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ පවුම් 27 ක රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රිඩකයෙක් කඩුවෙල දී කදාන පොලිසිය...
ආනයනික අර්තාපල් බද්ද ඉහළට ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව, ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන...
පනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට හිමිනමක සහ තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන...
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රූපවාහිනී, වායූ සමීකරණ ඇතුළු භාණ්ඩ තොගයක් රේගු භාරයට ගෙන තිබේ. එක්සත් අරාබි එමිර් රාජයේ සිට පාවිච්චි කරන ලද යන්ත්‍රෝපකරණ ලෙස...
75 වැනි නිදහසට රුපියල් 6000 ක කාසියක්!ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද (09) සිට...