ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක්...
මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) සංවිධානය කළ විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර යුනියන් පෙදෙස දී පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. මෙම...
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26) දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී තිබේ....
පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදී අධ්‍යාපන අමාත්‍ය, සභා නායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අසභ්‍ය වචන භාවිත කරමින් තමාට අපහාස කිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහීණී කවිරත්න මහත්මිය...
තමා ඉල්ලා අස්වන බවට පලවන මාධ්යව වාර්තා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ අසත්‍ය වාර්තා රජයේ වැඩසටහන් කඩාකප්පල් කිරීමේ අරමුණින් කරන ලද කුමන්ත්‍රණයක් බවට...
අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපාදන නොලැබුණහොත්, ඉදිරි කටයුතු සඳහා මුදල් සංචියක් පවත්වාගෙන යාමට සිදුවන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ට්විටර්...
පොලිස්පති චන්දන වික්‍රමරත්න මාර්තු 26 වන දින සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිතය. ඊට හේතුව එදිනට ඔහුට වයස අවුරුදු හැටක් සම්පූර්ණ වීමය. කෙසේ නමුදු 2021 අයවැය ලේඛනය ඉදිරිපත්...
රජයට පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික ආයෝජකයකුට විකුණා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ සඳහා ආයෝජකයන්ගෙන් කැමැත්ත පළ කිරීමේ යෝජනා ලබා...
මාදිවෙල පිහිටි මන්ත්‍රි නිවාස සංකීර්ණයේ රුපියල් දහසක් වන මාසික නිවාස කුලී ගාස්තුව වසර විස්සකින් පමණ සංශෝධනය කර නැතැයි වාර්තා වේ. වසර 1994 වසරේ දී ඉදි කළ...
යෝජිත පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පළමුවරට ජනාධිපති ධුරයට පත්වන කෙනකුට ඔහුගේ පත්වීමෙන් වසර 4ක්...