වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. රටේ ආර්ථික තත්වය...
බදුල්ල, කන්දෙකැටිය, සොරණාතොට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කඳු පද්ධතිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. හෙක්ටයාර 239,276 ක භූමි ප්‍රමාණයක් මෙසේ නාරංගල අභය භූමිය...
බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා...
මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටියදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය යුධ හමුදා නිලධාරීවරයාගේ දේහය හෙට (22) සවස 06.00 ට තුර්කි ගුවන් සේවයේ...
ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී සෝනු නිගම් හට ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊයේ (20) පස්වරුවේ චෙම්බූර් හි පැවති සංගීත උත්සවයකදී දේශපාලනඥයෙකුගේ පුතෙකු විසින් මෙලෙස පහරදී ඇතැයි පැවසේ....
ලංකා බැංකුවේ පරිඝණක පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් එහි පාරිභොගිකයන් පැය කිහිපයක සිට දැඩි අපහසුතාවයට ලක්ව සිටී. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මිරර් ලංකා බැංකුවෙන් කළ විමසීමකදී...
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට තම ගිණුම් සහතික කිරීම ( බ්ලූ ටික් වෙරිෆිකේෂන්) මුදල් ගෙවා ලබාගත හැකි බව මෙටා සමාගම නිවේදනය කරයි.Meta Verified ලෙස හඳුන්වන මෙම ක්‍රමවේදය...
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙසින් ෆයිසාල් සාලි මහතා පත් කර තිබේ. ඔහු ඊයේ (20) දිනයේ දී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ...
දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරී – සේපාල් අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන්...
පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා සුනඛ පැටවුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත්...