හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි සන්ෂයින් හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත වටවල ඩේරි පුද්ගලික සමාගම විසින් පත්වාගෙන යනු ලබන ලොනැක් සත්ව ගොවිපලේ (Lonach Farm) විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන්...
ආනයනික කිරි පිටි මිල අප්‍රේල් මස 1 වනදා සිට 4.7%කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල්...
රජය විසින් ලබාදුන් පොහොර සහනාධාර මුදල් ඇතැම් ගොවීන්ට ලැබී නොමැති අතර, එම මුදල් සොරාගෙන ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න...
ස්මාට් වින් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන මංජුල වීරසිංහ නමැත්තා මෙම මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා...
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක්ව තිබේ. ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 අදියර මාර්තු 22 වැනිදා ආරම්භ වීමට නියමිතය....
යුක්රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතය. එහිදී අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ විය අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය වන අද (18) කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන,...
ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව...
රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව...
ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසයි. ඔහු පවසා සිටියේ, ශරීරයේ...