2010 ජනාධිපතිවරණය ආසන්නයේදී ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීමට පොළඹවා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ ලක්ෂ 42 ක...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක්ද, නැතහොත් ඝාතනයක්ද යන්න ගැන තීරණයක් ගැනීමට පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කරන ලෙසට කොළඹ අතිරේක...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු...
ජපන් රජයේ අනුග්‍රහය ඇතිව ත්‍රිකුණාමල වරායේ රාත්‍රී නාවික පද්ධතිය භාරදීම සඳහා අද (17) පැවති උත්සවයට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදයකි මහතා සහභාගී විය. වරාය,...
ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා...
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ සීතාවක ඔඩිසි විශේෂ සංචාරක දුම්රිය ධාවනයේ යෙදවීම දින නියමයකින් තොරව දෙවන වරටත් කල්දැමීමට සිදුව ඇතැයි දුම්රිය...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා අද හෝ හෙට දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි මෙම මස 22,23 සහ...
අරගලකරුවන් විසින් මැයි 09 වැනිදා රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඇතුළුව මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට ගිනි තබා අලාභහානි කිරීමේදී රාජ්‍ය දේපොළවලට සිදු වූ හානිය සම්බන්ධව...
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් තිස් හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින්...