කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල ඊයේ (16) සහභාගිවූ තරගයෙන් ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබීය. එම තගරයේ කාසියේ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (15) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,829කි.
ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාව තබමින් වැලන්ටයින් දිනය සැමරීමට විවාහ ගිවිසගෙන සිටින පෙම්වතුන් යුවළක් සමත් වී ඇත. බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර්...
ආසියාවේ විශාලතම ගුවන් දැක්ම සහ ප්‍රදර්ශනය වන ඒරෝ ඉන්ඩියා 2023 ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අතින් 2023 පෙබරවාරි 13 වන දින බෙංගලාරු හිදි විවෘත විය....
ලෝකයේ රට රටවල සාමය යුක්තිය හා සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් නිර්භයව අනුකූල තාවයෙන් යුතුව නිර්මාණශීලී භාවයෙන් කටයුතු කළ ගෞරවනීය පුද්ගලයන් වෙනුවෙන් ලෝක මෙතෝදිස්ත කවුන්සලය පිරිනමන ලෝක මෙතෝදිස්ත...
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, දිස්ත්‍රික්ක 10 ක ළමුන්, සමාජ මූර්තිකරුවෝ (TSA) විසින් පිහිටුවනු ලැබූ ඡායා ප්‍රාදේශීය සභා සඳහා සිය නියෝජිතයන් තෝරා පත් කර ගැනීම අද (පෙබරවාරි 16) සිදු...
සබරගමුව විශ්වවිද්‍යාලයේ 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර සියලූම පීඨවල අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමත් සමඟ සිසුන් පිරිසක් උපකුලපතිවරයාගේ කාර්යාලය වටලා ඇතැයි වාර්තා වේ. උපකුලපතිවරයා...
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලය මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබේ. ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුවය....
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් සියලු කර්මාන්ත නිෂ්පාදන 20%කින් ඉහළ දමන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.තවද, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ...
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට හදිසි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ දැනුම්දීම පරිදි හදිසි සේවා අවශ්‍යතාවය මතය. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්...