අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිල පහත දමා තිබේ. මෙලෙස මිල අඩු කර ඇත්තේ අර්තාපල්, ලොකු ලූණු,...
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් පළමු වසරේ සිසුන් 09 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන...
අද (16) සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු මේ බව පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත්...
විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දීම වැනි...
ලෝක කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වේ. තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ජනරජ පෙරහර පෙබරවාරි 19දා මහනුවර නගරයේ දී වීථි සංචාරය කිරීමට නියමිතය. 75 වන නිදහස් සැමරුමට සමගාමීව...
අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ නැවත සංවර්ධනය කළ ‘රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය’ පුහුණුවීම් සඳහා විවෘත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ...
බළන්ගොඩ, ඉදුරන්පිටියේ පිහිටි සත්ත්ව ගොවිපොළකට කඩාවැදුණු පහළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ගොවිපොළේ මුරකරුව ගස් බැඳ ඌරන් 55ක් කොල්ලකා ඇතැයි බළන්ගොඩ පොලිසිය කියයි. මෙම කොල්ලය සිදුව ඇත්තේ...
කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නිෙවසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා දෙන ලෙස ප්‍රකට ටෙලි නාට්‍ය නිළි...
විදුලිය ගාස්තු 66% කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව විදුලිය ගාස්තු වැඩිවීම ඊයේ (15) සිට ක්‍රියාත්මක වන...