පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රුහුණු...
ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රී පැමිණි ඉහළ ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස අද දහවල් ඔවුන් පැමිණි ගුවන් යානාවලින් පිටත්ව ගොස් තිබේ. මෙම පිරිස ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් C –...
පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හට අද (15) දිනයේදී හම්බන්තොට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ තිස්සමහාරාම...
ඊයේ (14) රාත්‍රීයේ වාර්තා වූ ආරක්ෂාවට අදාළ සිදුවීම හේතුවෙන් කොළඹ, IVS Pvt Ltd වීසා අයැදුම් මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තෙක් වසා තැබෙනු ඇතැයි ඉන්දීය මහා කොමසාරිස්...
ඉදිරි යල කන්නයට අවශ්‍ය මඩ පොහොර, දැනට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට ගැසට් නිවේදනයක් මගින් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද...
ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට හෙළිවී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, ඔහුට අයත් ඩොලර් මිලියන...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (15) අලුයම ගැටුමක් හටගෙන තිබේ. කළමනාකරණ සහ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය සඳහන්...
මත්පෙති 145ක් ළඟ තබාගෙන සිටි බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (14) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. එම වෛද්‍යවරයා බදුල්ල මයිලගස්තැන්න පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය...
බොරැල්ල බේස්ලයින් මාවත හල්ගහවත්ත ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාගෙන් කෙනෙකු අයිස් නමැති මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදු වූ ස්ථානයේ තිබී සොයාගත් නඩු භාණ්ඩ සම්බන්ධයෙන් පැවැත්වූ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා අනුව ඔහුගේ ජෛව සාම්පලයට අමතරව තවත්...