හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ...
අභිරහස් ලෙස මරණයට පත්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ආගන්තුක පුද්ගලයෙකු විසින් සිදුකළ බවක් මෙතෙක් සිදුකරන ලද විමර්ශන තුළින් අනාවරණයවී නොමැති බව අපරාධ...
සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. පක්ෂ නායකත්වයේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් තමන් පක්ෂයෙන් ඉවත්...
චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගම 2023 අප්‍රේල් පළමු සතියේ දී චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා තුන් වතාවක් වාණිජ ගුවන්...
අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි. වටානා පරිප්පු කිලෝවක මිල...
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව...
ඒ.එච්.එම් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ෆවුසි මහතා අද (09) දිවුරුම් දුන්නේය. සමගි ජන...
ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අරගලකරුවන් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල තමාගේ බැවින් එම මුදල ලබාදෙන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙන් ඊයේ (8) වැනිදා ඉල්ලීමක්...
පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ඉල්ලීම් කළ නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා කියයි....