පසුගියදා මෙරට සංචාරයක නිරතවූ අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දැක්වූ අදහස් සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වා තිබේ. ඊයේ (02) බීජිං අගනුවර චීන විදේශ අමාත්‍යාංශයේ පැවති...
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී – හූ වෙයි මහතා ඊයේ දිනයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපුජ්‍ය මකුලෑවේ විමල මහ නා හිමිපාණන් වහන්සේව...
ඊයේ (02) දින බත්තරමුල්ල පිහිනුම් තටාකයක් තුළ මියගොස් සිටියදී හමුවූ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන ඇතැයි වාර්තා වේ. මේ අතර වැඩිදුරටත් අනාවරණය වී...
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23 හා 24 යන දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී...
හෙට (04) පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ. මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම...
පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතාගේ කාලයේදී පාපන්දු මිළදී ගැනීම සඳහා ලබා ගත් මිලියන 12 කට හා එසේ මිළදී ගත්තා යැයි කියන පාපන්දු වලට සිදු...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ සභාපති වසන්ත මුදලිගේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර...
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ මහතා නැවතත් එම තනතුරෙහි පිහිටුවීමට ජනධිපතිවරයා පියවර ගෙන තිබේ. ඔහු මෙසේ නැවත එම තනතුරට පත්කර...
කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් අද (03) අලුයම ස්වර්ගස්ථ විය.උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට 90 වැනි වියේ පසුවිය. අවමංගල්‍ය කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.