රටේ ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ...
අමෙරිකාවේ සංචාරයකට පැමිණෙන්නැයි ජනාධිපති ජෝ බයිඩන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. දෙරටේම බලධාරීන් මෙම හමුව පිළිගෙන ඇති අතර ඒ සඳහා දිනයක්...
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත නිසා ආසියානු සංවර්ධන බැංකුවේ යෝජනාවකට අනුව 2001 වර්ෂයේ සිදුකළ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත...
ජර්මනියේ නිෂ්පාදිත බව පවසමින් රැගෙන ආ කැනෝලා වර්ගයේ කෑම පිසීමට යොදාගන්නා තෙල් ලීටර් 51,600 ක් සඟවා තිබූ තෙල් ගබඩාවක් රිදීගමින් හමුවීමෙන් පසුව රේගුවේ නිලධාරීන්ගේ සහයෙන් මිනිස්...
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හා මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය – අබ්දුල්ලා ෂාහිඩ් මහතා අද (01) දින මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස්...
ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (02) සිට දිවයින පුරා පිහිටි සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට...
අ.පෙ.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 331,000 කට අධික පිරිසකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පෙබරවාරි 17දා දක්වා කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා නොදෙන...
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහල දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400...
යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටක දේශපාලන හා භෞමික...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලැබෙනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බව මෙරට සංචාරයක නිරත වන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය...