මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා සෙල්ලයා මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට ඇය 67 වැනි වියේ පසු වූවාය 1978 වසරේදී Slave Of the...
මාතර පොල්හේන ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කරන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි විමසා බැලීමක් සිදු කළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම පවසයි. ඒ සිය...
කටුකැලියාව රක්ෂිතයේ ඒක දන්ත ඇතෙක් වෙඩි තබා ඝාතනය කරතිබේ. මෙම හස්තියා මින්නේරිය, කවුඩුල්ල නිජබිම කොටගත් විශාලම ඒක දන්ත හස්තියෙකු වන “යුනිකෝන්” නම් හස්තියා බව විශ්වාස කරයි....
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.
හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය....
රාජගිරිය ‘ජන ජය සිටි’ වෙළද සංකීර්ණය ඉදිකිරීම සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇතත් ඊට අදාළ ප්රතිලාභ නගර සභාව වෙත ලැබී නැති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග...
වැලිගම, බටවල, පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි. මිදිගම පොලිස් වසමේ පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික...
අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු එළැඹෙන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. සැකකරු අද (17) අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී...
කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ...
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට රැකවරණය දී තමා විසින් සඟවාගෙන සිටින බවට ඇතැම් සමාජ මාධ්‍යවල යන ප්‍රචාර රට හිනස්වන විහිළුවක් යැයි හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන්...