කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (26) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,826කි.
නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය...
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාකච්ඡාවකට සහභාගී වූ නිලධාරීන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ලිපිලේඛන වලට අත්සන් කරගෙන ඇතැයි තමාට දැනගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර මාර්තු 9 – 11 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ 144 වැනි නිල් මහා සටන සතියකින් කල්දමා ඇත. ඒ,...
කොළඹ වරාය නගරය සිට මීගමුව දක්වා කුලුනු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ කඩිනම් අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී තිබේ....
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (27) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවවාද කළේය. ඒ විවෘත අධිකරණයේදී නඩුවක් කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙක් ලෙස සඳහන් මෛත්‍රීපාල සිරිසේන...
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ලිපියක් මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව 2023 පළාත් පාලන ඡන්ද...
මාවනැල්ල ප්‍රදේශයේදී අධි පීඩන ජල නළයක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි වියේ පසුවන අයෙකි. මාවනැල්ල ජල...
අනුරාධපුර, ඇලයාපත්තුව ප්‍රදේශයේ ප්‍රදේශයේ නිවසක ඊයේ (26) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගින්නෙන් තුවාළ ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්...
“ඔබත් 75 නිදහස් උළෙලේ ආරාධිත අමුත්තෙක්ද? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න යැයි පවසමින් මුහුණුපොතේ පෝස්ටුවක් දැමූ අරගලයේ ක්‍රියාකාරිකයකු මහරගමදී අත්අඩංගුවට...