හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට රැකවරණය දී තමා විසින් සඟවාගෙන සිටින බවට ඇතැම් සමාජ මාධ්‍යවල යන ප්‍රචාර රට හිනස්වන විහිළුවක් යැයි හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන්...
අද (17) දින සිට 21 වනදා දක්වා සත්‍යග්‍රහයක් සහ විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. මෙම පිරිස ඉහත සඳහන් දින...
නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරක් සිදුව තිබේ....
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන්...
පසුගියදා මැදිරිගිරිය, දිවුලන්කඩවල පැවති සංගීත සංදර්ශන අතරතුරදී සිදුවූ ප්‍රේක්ෂක කෝලහාලයේ උණුසුම තවමත් පහව ගොස් නොමැත. ඊයේ (16) දිනය වනවිට සංගීත සංදර්ශනය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්...
ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය පසුගිය දෙදින තුළ (14 හා 15 ) කච්චතිව් දූපතේදී සාර්ථකව පැවැත්වුණි. වාර්ෂිකව පැවැත්වෙන මෙම දේවමංගල්‍ය ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ විය. අද දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත. කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා...
පාස්කු ප්‍රහාරයේ හයවැනි සංවත්සරයට කලින් සංඥාවක් නොලැබුණහොත් පාරට බැසීම හැර වෙනත් විකල්පයක් නැතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ බොරැල්ල අගරදගුරු නිවසේ...
සැබෑ බටලන්ද අපරාධකරුවන්ට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වෙනුවෙන් තාරාතිරම නොබලා කටයුතු කළ යුතුව තිබූ කාලවකවානු රාශියක් පසු කරවිත් නැවත මාධ්‍ය සංදර්ශණ සඳහා පමනක් “බටලන්ද කොමිසම” පෙරට ගැනීමෙන්...
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය. කාර්මික...