පළාත් පාලන මැතිවරණයට තරග කරන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා පත්‍ර භාරගැනීම අද (17) සිට ආරම්භ වේ. මහ නගර සභා 28ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය...
නැගෙනහිර සහඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර...
දින විස්සක ඉන්දීය වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමයට පැමිණි පිරිසකගෙන් හයදෙනෙක් කොරෝනා වයිරසයට සමාන, හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයක් සහිතව දෙබරවැව මූලික රෝහලට ඇතුළත් වී ඇතැයි වාර්තා වේ....
අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වනමාධ්ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. ඒ, ට්‍රම්ප් විරෝධී රැඩිකල් ප්‍රතිපත්තියක් අනුගමනය...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17 වැනිදා) ආරම්භ කෙරේ. අයැදුම්කරුවන් 474,147 දෙනෙක් මෙවර විභාගයට අයැදුම් කර ඇති අතර ඉන් 398,182 දෙනෙක් පාසල් අයැදුම්කරුවෝය....
මැදිරිගිරිය, දිවුලන්කඩවල පැවති සංගීත සංදර්ශනයක කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ සිද්ධියට අදාළව ලබා ගත් වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීම් වලින්...
වැලිගම W15 හෝටල් පරිශ්‍රයේ සිදුවූ බව කියන පොලිසිය හා පොලිසිය අතරම වෙඩි තබා ගානීමේ සිද්ධියේ සැකකරුවන් බවට පත්ව සිටින රාජකාරී අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා...
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය. ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 88-90 කාලවලදී ජනතා...
ඉකුත් වසරේ (2024) ජනවාරි සිට මාර්තු මස දක්වා කාලය තුළදී ඔට්ටු හා සුරා බදු (Betting & Gaming Tax) වශයෙන් රුපියල් මිලියන 7,333ක් අය වූවද, මේ වසරේ...
ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) විශේෂ වාර්තාවක් පළ කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශ වැය...