මීට දෙමසකට පෙර අපවත්වූ අනුරාධපුර අටමස්ථානධිපතිව සිටි පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ නමින් ඇති උන්වහන්සේ ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යනුකූල අයිතිය තමන්ට පවරා...
ජාතික විදුලි පද්ධතියට තවත් මෙගාවොට් 650කට ආසන්න ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි විදුලි බල කේෂත්ර ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. ඒ කුඩා විදුලි...
දකුණු පළාතේ ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කළ සිද්ධියට පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් අතර, පොලිස් නිලධාරියෙකු සහ විදේශිකයින් දෙදෙනෙකු සිටින අතර,...
විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය හිමිව ඇත. කෙසේ...
ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා සඳහන් කරයි. අදාළ මාධ්‍ය වාර්තා...
උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. උපයනවිට බද්ද...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය...
ඉන්දීය හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්ථාපනය කර ඇති සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හදිසියේ වසා දැමීමට එරට ප්රමුඛ සමාගමක් වන අදානි සමාගම තීරණය කර තිබේ. ඒ හේතුවෙන් එම...
පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකල රහස් මෙහෙයුමකදී මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ගංජා කිලෝ 15 ක් හා නිදන්...
චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් අද (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරීමට කටයුතු යොදා...