කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (04) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,818කි.
දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල චරිතාංග රංගන ශිල්පියකු වූ බුද්ධි වික්‍රම මහතා හෝමාගම රොහලේදී අද (5) සවස අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 84...
දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බෙල්ලංවිල ප්‍රදේශයේදී එලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති...
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර තිබේ. මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස තමාට පැවරෙන බලතල අනුවයි....
ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී ලෙස ජාතික රූපවාහිනියට ඇතුළු වූ බවට ඔහුට චෝදනා එල්ලවී තිබේ. ගාලුමුවදොර අරගල ක්‍රියාකාරිකයකු...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීම ඇතුළු චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (05) නියෝග කළේය. සැකකරුව අද අධිකරණය හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා...
කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...
නව ප්‍රභේදයක් වාර්තා නොවුන ද චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පසුගිය...
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇත.මේ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 201කින් අඩුවී රු....