ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ඩුබායි සිට හිටපු ජනාධිපතිවරයා අද උදෑසන 8.30 ට පමණ දිවයිනට පැමිණ තිබේ....
2022/23 මහ කන්නයේ වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් හෝ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මගින් හෝ සාධාරණ පොලී අනුපාතයක් මත අවශ්‍ය...
දුම්රිය දෙපාර්තමේන්තුව සතු යකඩ මෙට්‍රික් ටොන් තුන්දහසක තොගයක් කිලෝ ග්‍රෑමයක් රුපියල් 43ක පාඩුවක් සිසුවන ලෙස ලබාදීමේ උත්සහායකට විරෝධය පලකරමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක්ම ධාවනයෙන් ඉවත් වී...
නව වසර සදහා පාර්ලිමේන්තුව අද (05) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. එහිදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත...
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (03) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,818ක් දක්වා...
ලිට්රෝ ගෑස් මිල හෙට (05) යළි සංශෝධනය වීමට නියමිතයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූවේ, ඒ අනුව ලිට්රෝ ගෑස් මිල හෙට (05) දිනයේ දී යළි...
ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහාය ලබාදීමට එකඟතාව පළ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු...
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දට යටත් නොකර සිටිමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා...