ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අනතුර සිදුවීමෙන් අනතුරුව රිෂාබ් ගමන් කරමින් සිටි...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබිය යුතු එකතු කළ අගය මත බදු( ආදාන බදු) රුපියල් කෝටි විසි හතරකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි විගණන...
මියන්මාරයේ හිටපු අගමැතිනී අවුන් සාන් සුකීට එරට හමුදා අධිකරණය තවත් වසර 7 ක සිර දඬුවමක් නියම කර ඇත. ඒ අනුව විවිධ අපරාධ 19 කට අවුන් සාන්...
ආඩිඅම්බලම ප්‍රදේශයම බිය වද්දා ගනිමින් මංකොල්ලකෑම්, පැහැරගැනීම් සිදු කළ ” බලු මූණා ” කටුනායක පොලීසිය විසින් බලවත් පරිශ්‍රමයක් දරා ඊයේ (29) දින සවස අත් අඩංගුවට ගෙන...
නව වසර සදහා බස්නාහිර පළාතේ ඉහල පොලිස් නිළධාරියෙකුට හැම්පර් ලබා දීම සදහා බියගම පොලිස්යේ නිලධාරීන්ගෙන් එකතු කළ මුදල හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා රැගෙන යාමෙන් මහා අලකලංචියක් වී...
දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) ප්රමුඛ පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) සමග පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා එහි සාම්ප්‍රදායික පක්ෂ හැර අනෙකුත් දෙමළ පක්ෂවලට ඉඩ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වන හීරබා මෝදි මහත්මිය අහමදාබාද්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වි තිබේ. අද අලුයම ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිය...
වායුව මිනුම් ගත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් උපකරණ තුනක් ලබාදී ඇති බව පරිසර අධිකාරියේ වායු දූෂණ ඒකකයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නීතිඥය සංජය රත්නායක මහතා...
ජගත් පන්දු පිටිය සුපිරි තරුවක් වූ පේලේ, දිවි මගින් සමුගෙන තිබේ. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. බ්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට පේලේ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (28) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,817කි.