කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාර්ක් කාර්නි දිවුරුම් දී තිබේ. ජස්ටින් ටෲඩෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම සිදුවිය. 59...
අම්බලන්ගොඩදී ඊයේ (14) රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු දෙන බවට ඇතිවූ සැකය මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරයි....
නීති විරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන ගොස් රට පුරා තැන්පතුකරුවන්ගෙන් රුපියල් බිලියන 1.5 කට අධික මුදලක් ලබාගෙන අනිසි පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන්...
ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන මාසයේ දිවයිනට පැමිණීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) පාර්ලිමේන්තුවේදී මේ...
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්...
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වාර්ෂිකව පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය මේ මස 17 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතය. නීතිය, අධ්‍යාපනය, කලාව සහ සාහිත්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින්...
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. හිඟුරක්ගොඩ – දිවුලන්කඩවල ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේ දී මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ...
මෙරට ක්‍රියාත්මක වන ම්ලේච්ඡ මිනීමරු සංස්කෘතිය නැති කිරීමට නීතිය හා සාමය ක්ෂේත්රය තුළින් රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි....
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (මාර්තු 15) යෙදී තිබේ. “තිරසර ජීවන රටාවකට සාධාරණ සංක්‍රමණයක්” යන්න මෙවර ලෝක පාරිභෝගික දිනයේ තේමාවයි. පරිසරයට අනුවර්ථනය වූ වගකීමෙන් පිරුණු ජීවන...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස්...