යෝජිත පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙස පොහොට්ටුවට සම්බන්ධ ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය බදාදා ජනාධිපතිවරයා මුණගැසුණු...
දේශපාලනඥයන් වයස අවුරුදු හැටෙන් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගොස් වැඩ කළහැකි තරුණ පිරිසට අවස්ථාව ලබාදියයුතු ගැටඹේ රාජෝපවනාරාමාධිපති රාමඤ්ඤ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ කීහ. උන්වහන්සේ බැහැදැකීම සඳහා...
ජනශක්ති සමාගමේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර ප්රචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යොමු වී ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී...
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය පරාජයට පත් කරමිනි.
ව්‍යාපාරික සහ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන...
ඇමෙරිකානු සංචාරකයන් 108 දෙනෙකු රැගත් ‘ඕෂන් ඔඩිසි’ නැමැති අධික සුඛෝපභෝගි නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය. ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට ළගාවූ මෙම...
දෙසැම්බර් මාසයේ දින දෙකක් පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. දෙසැම්බර් 23 සහ 24 යන...
චීනය හා ශ්‍රී ලංකාව හොඳ මිත්රයින් බවත් රටවල් දෙකම ඒකිනෙකාට උදව් කරගෙන ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා කියයි. චීනය හා ශ්‍රී ලංකාව අතර...
කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10කින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
නාඳුනන පිරිමි දෙදෙනකුගේ මළ සිරුරු ස්ථාන දෙකකින් සොයාගෙන තිබේ. එක් මළ සිරුරක් කැලණි ගඟේ පාවෙමින් තිබියදී සහ අනෙක කලවාන ප්‍රදේශයෙන් ඊයේ සොයාගෙන ඇත. වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ...