ජනවාරි මාසයේ දී අයිඑම්එෆ් ණය ලබා ගත හැකි බවටත් ඉන් පසු ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණයක් ලැබෙන බවටත් ආණ්ඩුව පවසන්නේ අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත්කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක් ජනවාරි මස 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින්...
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 16 වැනිදා නැවත විවෘත කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙවර විවෘත කිරීමෙන් පසුව ඉන්ධන වර්ග බොහොමයක...
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර...
අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රු. 225කින් අඩු කර තිබේ. ඒ අනුව රු. 2975ක් ව පැවති ඉන්සි සංස්ථා, ඉන්සි පෝට්ලන්ඩ් සිමෙන්ති...
අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර තිබේ. ඒ අනුව පරිප්පු කිලෝවක් රු. 04කින් පහළ දමා ඇති අතර එහි...
ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇත. ඒ, ලෝක...
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පෙරේදා (12) දින නවදිල්ලියේ දී 2023 සඳහා ඉන්දියාවේ G20 සභාපති ධූරයේ ප්‍රධාන සම්බන්ධීකාරක හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා හමුවිය....
2022 කටාර් ලෝක කුසලාන තරගාවලියේ ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය තමන්ගේ ක්‍රීඩා දිවියේ අවසන් ලෝක කුසලාන තරගය වෙනු ඇතැයි ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී...
මේ මස ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. නොවැම්බර් මාසය තුළ දී ඩෙංගු රෝගින් 5,416 දෙනෙකු වාර්තා වී තිබේ. පවතින...