ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පාසල් මලල ක්‍රීඩා සංගමය පවසයි....
ශ්‍රී ලංකාවට එල්ලවූ වායු දූෂණ බලපෑම ක්‍රමයෙන් බැහැරව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ වායු...
මෙරටට සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ...
ඉන්දීය ආරක්ෂක අංශ විසින් වසර 2013 දී හෙළිකර ගන්නා ලද හේමාස්, නවලෝක, ලංකා හොස්පිටල් හා වෙස්ටර්න් හොස්පිටල් හි සිදුකරන ලදැයි කියන වකුගඩු ජාවාරම සම්බන්ධ තොරතුරුවලට අදාළ...
ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මියගොස් ඇති බව පැවසේ. පාවී ගියාවේ ළඳේ මා ඔබේ, කඳුළින්ම...
වාරික නොගෙවූ යතුරුපැදියක් රැගෙන යාමේදී කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක තල්ලුකර ඇදවැටී රෝහල් ගතකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීසර්වරයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව,...
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (09) දිනයේ රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනය කරයි. අයහපත් කාලගුණය හේතුවෙන් අද...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (07) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,807ක් දක්වා...
විෂමාචාර චෝදනා මත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සංජන් ද සිල්වා මහතා විනය ක්‍රියාමාර්ගයකට යටත් කර අනිවාර්ය නිවාඩු යවා තිබේ. පරිසර අමාත්‍ය...
පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමකින් යුත් පොල්තෙල් ලබා ගෙන මුදල් නොදී අගරු චෙක්පත් නිකුත්කර වංචාවක් කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඌවතැන්නේ සුමන...