අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව...
දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර පෞද්ගලිකව පරිහරණය...
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනිද්දා දිනයේදී (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. බටලන්ද කොමිෂන් සභා වාර්තාව...
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවා තබා...
මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසයි. අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට හොඳින් සලකන බව පවසමින් ඇය...
ඩුබායිහි පැවති වෛද්‍යවරුන්ගේ සමුළුවකට සහභාගි වීම සඳහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සහ බැංකු නිලධාරියකු ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් FitsAir සමාගමට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා යමින් සිටියදී ඔවුන්ගේ අත්බෑගවල...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු...
පසුගියදා හබරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල ප්‍රදේශයේදී ලොරි රථයක ගැටී දළය කැඩීයාමෙන් අනතුරට පත්වු ඇතා අද (14) උදෑසන තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලබුනෝරුව ප්‍රදේශයේ වැවක් අසලදි...
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද (14) හැකිවිය.. ක්‍රයිස්චර්ච් හිදී පැවති මෙම තරගය...
2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. අද (14) සිට...