වසර 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කරන කණ්ඩායම් විසින් පසුගිය සමයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් මේ වසරේදී රඳවාගන්නා ක්‍රීඩකයන් නම් කර තිබේ. ඒ අනුව, ශ්‍රී...
බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණයක් විසින් අද (15) ඇප නියම කර තිබේ. ඒ, ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ්...
ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතාව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්කර තිබේ. ජනාධිපතිවරයා විසින් වසර 05ක කාලයක් සඳහා අදාළ පත්වීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය...
මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සිසුවියන් 40 දෙනෙකු පමණ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (15) පෙරවරුවේ හදිසියේම රෝහල් ගත කර තිබේ. එම සිසුවියන් මාතලේ මහ රෝහලට...
ව්‍යවස්ථාදායක සභාව සඳහා විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම් කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස...
වාර්ෂිකව පැවැත්වෙන සාංචි මහාබෝධි මහෝත්සවය මෙවර නොවැම්බර් 26 හා 27 යන දෙදින තුළ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති හා...
ඇමෙරිකානු ජනපති – ජෝ බයිඩ්න් හා චීන ජනපති – ෂී ජින්පිං අතර සාකච්ඡාවක් ඊයේ (14) ඉන්දුනීසියාවේ බාලි දූපතේදී පැවත්වුණි. ඒ, එහි පැවැත්වෙන G20 සමුළුවට සමගාමීවය. බයිඩ්න්...
අද (15) පස්වරු 2.00න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දකුණ, ඌව හා සබරගමුව පළාත්වල ඇතැම්...
පොලිසිය විසින් මේ දිනවල සිදු කරන අත්තනෝමතික ක්‍රියාත්මකවීම් නිසා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණයන් නිරන්තරයෙන් සහ දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා මානව...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර...