2024 වසරේදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන (යොවුන් ලෝක කුසලාන) තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. වසර 2024 – 2027 අතර කාලයේදී වයස 19...
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවති ගුවන් සංදර්ශනයක් අතරතුරදී දෙවැනි ලෝක යුද සමයේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. ගුවන් යානා දෙකෙහි සිටි පුද්ගලයින් පිළිබඳව මෙතෙක්...
බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම...
රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) පැවැති විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි මෙනවිය...
තානාපතිවරුන් සිව් දෙනෙකුට සහ එක් මහ කොමසාරිස්වරයෙකුට විශ්‍රාම යන වයස අවුරුදු 60 ඉක්මවා ඔවුන්ගේ වසර තුනක සේවා කාලය සම්පූර්ණ කිරීමට අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශයෙන්...
මෙරට සිටින විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිත කරන ලක්ෂ පහකට අධික පිරිසක් අතුරින් 2021 වර්ෂයේදී ප්‍රතිකාර ලබා දී ඇත්තේ 1,703 ක් (එක්දහස් හත්සිය තුන් දෙනකු) පමණක් බව...
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල දහවල් 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර...
ඉන්දීය ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් මෙරටට ගෙන්වා දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වීමට තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ....
සූරියවැව මහවැලිකඩආර වැව මැදදී ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් අතුරුදන්වූ ගැහැනු ළමුන් තිදෙනාගෙන් 10 හැවිරිදි දැරියගේ සිරුර සොයාගෙන ඇත. මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු...
ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 08.30 සිට...