කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (01) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,781කි
කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ලබන වසරේ (2023) අප්‍රේල් මස විවෘත කිරීමට නියමිත බව කොළඹ වරාය නගර සමාගම පවසයි. මෙය දකුණු ආසියාවේ විශාලතම තීරුබදු...
එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කරන ලද පී – 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව අද (02) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.
මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යන සැකකරුවන් දෙදෙනා නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගතව තැබීමට අධිකරණය අද (02) නියෝග...
විෂ දුමාරයක් ආඝානයවීමෙන් පානදුර නගරයේ පාසලක ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් හදිසියේ රෝහල්ගත කර තිබේ. මේ අයුරින් සිසුන් 50ක් පමණ පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත....
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා...
ට්විටර් සමාජ ජාලය තුල නිල් පැහැති හරි ලකුණ සහිත ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට තීරණය කළ බව එහි නව හිමිකරු ඊලොන් මස්ක්...
ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේ දී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. එම ගාස්තු ලබන...
දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද (2) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව ඊට...
මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන පහක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි...