වත්මන් ආර්ථික අර්බුදය යටතේ තිරසාර වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීමට සහ කොවිඩ්-19 වසංගතය බෝවීමට එරෙහිව ඇති සූදානම ශක්තිමත් කිරීමට සහාය වීම වෙනුවෙන් අද (27) මෙරට සිටින ජපන්...
දෙස් විදෙස් සංචාරකයින්ගේ අතර ස්නානය කිරීමට අතිජනප්‍රිය ස්ථානයක් වන මාතර පොල්හේන මුහුදු තීරයේ ඊයේ සිට කොළ පැහැයට හැරී ඇති අතර, මේ වන විට නාරා ආයතනයේ නිලධාරීන්...
නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඇඟලුම් කම්හලක සාමාන්‍යාධිකාරිවරයෙක් වශයෙන් කටයුතු කරන හෝමාගම...
හෙට (28) දින රාත්‍රී 10.00 සිට 31දා අලුයම 6.00 දක්වා වැලිගම නගරයේ ගාල්ල – මාතර අතුරු මාර්ග කොටසෙහි (Beach Road) රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කොට ඇති...
නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති පූජ්‍ය නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (27)...
ද්විපාර්ශ්වික ගිවිසුම් පත්‍රය උල්ලංඝනය කිරීම් දින 14 ක් ඇතුළත නිවැරදි කර නොගන්නේ නම් ජාත්‍යන්තර පදක්කම් හා ජයග්‍රහණ අත්කර ගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකුට ත්‍යාග ලෙස...
අසිත ප්‍රනාන්දු සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ආබාධයකට ලක්වීම හේතුවෙන් බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු මෙලෙස ආදේශ කර ඇත.
2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ගෙන ඇත.
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානා දෙකක් අද (27) දිනයේදී කොළඹට පැමිණිමට නියමිතය. මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ ශ්‍රී...
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(28) රාත්‍රි 10.00 සිට අනිද්දා(29) පෙරවරු 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ...