ආහාරවල අන්තර්ගත මිනිස් සිරුරට අහිතකර රසායනික සංඝටක නියාමනය කිරීම සඳහා නව රෙගුලාසි ගෙන ඒමට ක්‍රියා කරන බව නීතිපතිවරයා අද (27) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. පිළිකා කාරක රසායනික...
මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 60දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කුඩා දරුවන් සහ වයස අවුරුදු 50ට අඩු පිරිස් බව ජාතික ඩෙංගු...
අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ විෂය පථ කිහිපයක් වෙනස් කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ගැසට්...
කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳ වැටීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවී ඇති බව විදුලිබල වෘත්තිය සමිති පවසයි. ඒ දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ...
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතේත්, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන...
අද (27) සහ හෙට (28) යන දෙදින පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි. ඒ අනුව එම විදුලි කප්පාදුව සිදු කෙරෙන...
සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
යාල වනෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර දඬුවම් ලැබිය යුතු පාර්ශවයන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක,...
ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටි අමොව් හාජි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු ඉරාන ජාතිකයෙක් වන අතර මිය යන විට 94...
චීනයේ නිෂ්පාදනය කරනු ලබන “ලීමා” නාමයෙන් වෙළඳ පොළේ ඇති ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර ලබාදෙන බවට ගොවියන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා ගනිමින් වංචාවක් සිදුකරන ලද ඇරෝ...