වහල මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් එක්කරමින් ඔහු පවසා...
ඉදිරි උත්සව සමයේදී බිත්තර හිගයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කරයි. මෙම තත්ත්වයට බිත්තර මිලට...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (24) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,774කි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ හෂාන් තිලකරත්න එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඇරයුමක් අනුවය. ඒ අනුව...
ආසියාව සඳහා වන එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කප්රොත් දිවයිනට පැමිණ තිබේ. මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ...
ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කර තිබේ. වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම ධූරයට කීත් ඩී. බර්නාඩ් මහතාව පත්කර ඇති බව වාර්තා...
විහාරස්ථානවල පැවිදි කරන සාමණේර හිමිවරුන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ඒ අදාළ නිකායවල මූලස්ථාන වහා ම මැදිහත් විය යුතු යැයි කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන...
අඩු බර පාන් අළෙවි කරන පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව අඛණ්ඩ මෙහෙයුම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පවසයි. ඒ අනුව අඩු බර...
ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පියෙක් වන ලෙස්ලි ජෝර්ඩන් ජීවිතක්ෂයට පත්ව තිබේ. 67 වැනි වියේ පසුවූ ජෝර්ඩන් ලොස් ඇන්ජලීස් හි සිදුවූ රිය අනතුරකින් මරණයට පත්වූ බව වාර්තා වෙයි....
යාල වනෝද්‍යානයේ අනිසි ලෙස හැසිරුණ පිරිසක් පාලන කිරීමට කටයුතු නොකළ සංචාරක මඟ පෙන්වන්නන් සහ වන නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බව වනජීවී හා වන සම්පත්...