හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති පොදු දේපොළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට...
ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර තිබේ. අධිකරණය නියෝග කර ඇත්තේ,ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත ජැකලින් මුදාහැරීමටයි. ඇය අධිකරණයේ...
කල් ඉකුත් වූ මොඩර්නා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.3 ක් විනාශ කිරීමට ස්විට්සර්ලන්තයට සිදුවනු ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේදී එරට සෞඛ්‍ය අමාත්‍යංශය එරට ජාතික පුවත් ඒජන්සිය...
ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන්...
ජගත් ටෙනිස් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන රොජර් ෆෙඩරර් අද දිනයේදී සිය වෘත්තිමය ටෙනිස් දිවියට සමුදුන්නේය. ෆෙඩරර් සිය වෘත්තිමය ටෙනිස් දිවිය අවසන් කරන්නේ එංගලන්තයේදී පැවැත්වෙන ලේවර්...
ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල නැවත වතාවක් අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඒ අනුව දෙසැම්බර් මාසය සඳහා වෙළෙඳපොළට එන බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 1.1%කින් පහල...
රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් අද (09) සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව සතියට දින දෙකක් ගුවන් සේවය ලංකාව වෙත...
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට වැඩි කාලයක් පුරාවට දේශසීමා වසා දැමූ ජපානය, යළිත් සිය දොරටු විදේශකයන් ට විවෘත කිරීමට නියමිතය. ඔක්තෝබර් 11 සිට යළිත් වීසා බලපත්‍ර...
මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත කලාපයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාකරන පරිදි සන්නද්ධ පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇත. පුද්ගලයින් 9 දෙනෙකුගේ සිරුරු...
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ. එම මිල අඩුකිරීම සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනය කරයි. මිල අඩුකර...