අමෙරිකාවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (19) මෙරටට පැමිණ තිබේ. ට්විටර් පණිවිඩයක් පළ කරමින් මෙරට සිටින ඇමෙරිකානු තානාපතිවරිය වන...
රටේ ජනතාවගේ ආදායමෙන් 75%ක් ආහාර සඳහා වියදම් වන බව ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ දී අනාවරණය...
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. ඒ පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (17) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,770ක් දක්වා...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබි එමීර්ට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 79ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් විය. තරගාවලියේ රැදී සිටීමට නම්...
මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනා දැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී විමසීය. මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි ඇසූ ශාන්ත බණ්ඩාර මහතා ආහාර උද්ධමනය වැඩි...
අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි නව ජල සම්බන්ධතා ගාස්තු ලබා ගැනීමේදී ඉහළ දමා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි. ඒ අනුව...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් මේ වන විට කොළඹ නුවර මාර්ගය දළුගම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ...
2023 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් එම විසර්ජන පනත් කෙටුම්පත...