කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (12) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,768කි.
අද (11) සිට ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රු. 500 කින් රු.5,300 ක් දක්වා...
ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි. ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන...
හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති පොදු දේපොළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට...
ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර තිබේ. අධිකරණය නියෝග කර ඇත්තේ,ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත ජැකලින් මුදාහැරීමටයි. ඇය අධිකරණයේ...
කල් ඉකුත් වූ මොඩර්නා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.3 ක් විනාශ කිරීමට ස්විට්සර්ලන්තයට සිදුවනු ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේදී එරට සෞඛ්‍ය අමාත්‍යංශය එරට ජාතික පුවත් ඒජන්සිය...
ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන්...
ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල නැවත වතාවක් අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඒ අනුව දෙසැම්බර් මාසය සඳහා වෙළෙඳපොළට එන බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 1.1%කින් පහල...
ජගත් ටෙනිස් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන රොජර් ෆෙඩරර් අද දිනයේදී සිය වෘත්තිමය ටෙනිස් දිවියට සමුදුන්නේය. ෆෙඩරර් සිය වෘත්තිමය ටෙනිස් දිවිය අවසන් කරන්නේ එංගලන්තයේදී පැවැත්වෙන ලේවර්...
රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් අද (09) සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව සතියට දින දෙකක් ගුවන් සේවය ලංකාව වෙත...