සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ. ඒ 65%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. ඒ අනූව පාර්ලිමේන්තු ආසන 97න් 87ක් අගමැති ලොරන්ස් වොන්ග්ගේ නායකත්වයෙන් යුත්...
වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන 06...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් අද (02) දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්...
පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙවර විදෙස් නිරීක්ෂකයන් සහභාගි නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී. පළාත් පාලන මැතිවරණය ජාත්‍යන්තර වශයෙන්...
පසුගිය රජයන්හි ඇමැති ධුර දෑරූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් හය දෙනකු සම්බන්ධයෙන් ලැබුණු දූෂණ සහ වෙනත් අපරාධමය චෝදනාවලට අදාළ පරීක්ෂණ නිම වී ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉවත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව “සති අග අරුණ’’ වාර්තා කර තිබේ. එම පුවත් වාර්තාවේ...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මේ වනවිට විශේෂ පරික්ෂාවක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, කාශ්මිර ත්‍රස්ත ප්‍රහාරයට...
ඉන්දියාවේ – ගෝවේ නගරයේ කෝවිලක උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයක් 06 දෙනෙකු මියගොස් තිබේ. තවත් පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුව ඇතැයි වාර්තා වේ. ගෝවෙහි...
රජයට විරුද්ධ වන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් වන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් මේ දිනවල රට තුල දකිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්...
සබරගමුව සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය පොලීසියට ලබාදුන් ප්‍රකාශ අනුව ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්...