සමාජ මාධ්‍ය ඔස්සේ තමන් ඉලක්ක කර ගනිමින් පළවන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ...
අවුරුදු සිරිත් විරිත්වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වළකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. ඔහු සඳහන්...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන “A” කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා “A” කණ්ඩායම ජයගැනීමට සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායම කඩුලු...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ඔහු පැවසුවේ අප්‍රේල්...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබේ. අද පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී විවෘත කෙරුණු උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණය මේ දක්වා ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවට සමගි...
එළැඹෙන 18 වැනිදා ආරම්භ වීමට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට...
මෙරට තුළ බියර් නිෂ්පාදනයේදී නියමිත ප්රමිතීන් අනුගමනය නොකරන බව සහ ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා ශ්‍රී ලංකා ප්‍රමිති...
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ” කරන්දෙණිය සුද්දාගේ ” ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී ය. බූස්ස...