කළු ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකියයුතු වර්ෂාවක් ලැබීමත් සමඟ කුකුළේ ගඟ ජලාශය මේ වනවිට තත්පරයට ඝණ මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව...
ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියක දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් එරට වෛද්‍යවරු පැය 24ක රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේ...
එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් රුපියල් 200, 300 සහ 400ක මුදලක් පමණ වියදම් කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ යෝජනා කළ...
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ ස්ථාවරය නියම වේලාවට ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. කිලිනොච්චියේදී ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා...
චීනය මේවන විට සෑම වසරකදීම ශ්‍රී ලාංකික සිසුන් 1,200 කට අධික සංඛ්‍යාවකට පූර්ණ ශිෂ්‍යත්ව, එක්වර ශිෂ්‍යත්ව සහ කෙටි කාලීන පුහුණුවීම් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතා...
එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඒ, ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ...
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද...
ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන නීති විරෝධී කටවුට් පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි ඉවත් කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ඊයේ (16 ) සිට ආරම්භ කර ඇති බවට...
බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්.හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අද (17) දින...
පුඬළුඔය, ෂීන්වත්තේ වතුයායේ වතු නිවාස පෙළක ඊයේ (16) රාත්‍රියේ හටගත් ගින්නකින්න් වතු නිවාස 17ක් විනාශයට පත්ව තිබේ. මේ හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිව සිටි පවුල් 27 ක...