සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත් විය. ඒ අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 101ක්...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේය. ඒ, කොළඹ මල් පාර් පිහිටි...
ගෝල් මාවෙල්ස් කණ්ඩායම් නායක, හිටපු ජාතික කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා වරදකරු බවට පත්වී තිබේ. ඉකුත්දා අවසන් වූ LPL තරඟාවලිය අතරතුර...
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වී සිටින කිසිඳු අපේක්ෂකයෙකුට සහයෝගය ලබාදීමට තීරණය කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (16) දිනයේදී නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක...
ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා වූ සිවගංගෙයි මගී ප්‍රවාහන නෞකා සේවය අද (16) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි ගමන් ගන්නා මගියෙකුගෙන් සාමාන්‍ය ආසනයක් සඳහා ඉන්දීය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ. ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා අද...
තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබේ . හිටපු තායිලන්ත...
වත්මන් කාන්තා ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් බවට පත්වී සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීගයේ (WBBL) ඉදිරි වාර තුන සඳහා සිඩ්නි...
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට මෙවර මැතිවරණයෙන් ඡන්ද ලක්ෂ10ක් ගෙන පෙන්නන ලෙසට තමා අභියෝග කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සිව්දෙනකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පියවර ගෙන තිබේ. පසුගිය 12 වැනිදා රාත්‍රියේ පළමු වසරේ සිසුන්...